වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් පෑ දඟ පන්දු යවන රංගන හේරත් එළැඹෙන ආසියානු කුසලාන තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීම ක්‍රීඩා ලෝලීන්ට දැඩි පුදුමයක් ගෙන දුන් කාරණයක්.
↧